Load Styles

Imports formatting styles from another document or template into the current document.

To access this command...

Choose Styles - Load Styles

In the Styles window. Click the Styles action icon on the top right of the Styles window and keep the mouse button pressed. Choose Load Styles from the submenu.

Different ways to open Styles window:

  • Press

  • Choose View - Styles

  • Choose Styles - Manage Styles


ප්‍රවර්ග

ලැබිය හැකි ප්‍රවර්ග ලැයිස්තු ගත කර දක්වයි. අච්චු ලැයිස්තුවේ අන්තර්ගතය දර්ශනය කර ගැනීම සඳහා ප්‍රවර්ගයක් මත ක්ලික් කරන්න.

අච්චු

තෝරාගත් ප්‍රවර්ගයට අදාල අච්චු ලැයිස්තු ගත කර දක්වයි.

පෙළ

තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට පරිච්ඡේද හා අක්ෂර මෝස්තර ප්‍රවේශනය කරයි.

රාමුව

තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට රාමු මෝස්තර ප්‍රවේශනය කරයි.

Pages

තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට පිටු මෝස්තර ප්‍රවේශනය කරයි.

අංකනය

තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට අංකන මෝස්තර ප්‍රවේශනය කරයි.

උඩින් ලියන්න

Replaces styles in the current document that have the same name as the styles you are loading. No warning message is given.

note

Only applied styles and modified styles are loaded from a document or template. The styles shown in the sidebar cannot be used as a guide.


From File

ඔබට ප්‍රවේශනය කිරීමට අවශ්‍ය මෝස්තර අඩංගු ගොනුව තෝරා, විවෘත කරන්න ක්ලික් කරන්න.