මෝස්තර ප්‍රවේශනය කරන්න
Imports formatting styles from another document or template into the current document.
ප්‍රවර්ග
ලැබිය හැකි ප්‍රවර්ග ලැයිස්තු ගත කර දක්වයි. අච්චු ලැයිස්තුවේ අන්තර්ගතය දර්ශනය කර ගැනීම සඳහා ප්රවර්ගයක් මත ක්ලික් කරන්න.
අච්චු
තෝරාගත් ප්‍රවර්ගයට අදාල අච්චු ලැයිස්තු ගත කර දක්වයි.
පෙළ
තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට පරිච්ඡේද හා අක්ෂර මෝස්තර ප්‍රවේශනය කරයි.
රාමුව
තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට රාමු මෝස්තර ප්‍රවේශනය කරයි.
පිටුව
තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට පිටු මෝස්තර ප්‍රවේශනය කරයි.
අංකනය
තෝරාගත් ලේඛනයේ සිට මෙම ලේඛනයට අංකන මෝස්තර ප්‍රවේශනය කරයි.
උඩින් ලියන්න
ලේඛනයේ ඇති ඔබ ප්‍රවේශනය කරන මොස්තර වල නමට සමාන නම් අඩංගු මොස්තර ප්‍රතිස්ථාපනය කරයි.
සර්වසම නම් ඇති මෝස්තර ස්වයංක්‍රීයව ප්රතිස්ථානය කෙරෙනු ඇත.
ගොනුවකින්
ඔබට ප්‍රවේශනය කිරීමට අවශ්‍ය මෝස්තර අඩංගු ගොනුව තෝරා, විවෘත කරන්න ක්ලික් කරන්න.