Option Explicit Statement

වැඩසටහන් කේතයේ සෑම විචල්‍යයක්ම Dim ප්‍රකාශනයකින් නිශ්චිතව ප්‍රකාශ කල යුතු බව විශේෂණය කරයි.

කාරක රීතිය:


Option Explicit

පරාමිතීන්:

Warning Icon

මෙම ප්‍රකාශනය ඒකකයක ක්‍රියාත්මක කල හැකි වැඩසටහන් කේතයට පෙර එක් කල යුතුයි.


උදාහරණය:


Option Explicit
Sub ExampleExplicit
Dim sVar As String
    sVar = "Las Vegas"
    i% = 1 සිට 10 සඳහා REM මෙය ධාවනකාල දෝෂයක් මතු කරයි
        Rem
    Next i%
End Sub