පාලක සහ සංවාද ගුණාංග
තේරූ සංවාදයේ හෝ පාලකයේ ගුණාංග විශේෂණය කරයි. මෙම විධානය භාවිතා කිරීමට හැකි වීමට ඔබ සැලසුම් ආකාරයේ සිටිය යුතු වෙයි.
ගුණාංග සංවාදයේ දත්ත ඇතුල් කරමින්
පහත යතුරු සංයෝජන ගුණාංග සංවාදයේ බහු ක්ෂේත්ර හෝ සංයුක්ත කොටු වල දත්ත ඇතුල් කිරීමට යෙදේ:
යතුරු |
ප්රයෝග |
Alt+පහළ ඊතලය |
සංයුක්ත කොටුවක් විවෘත කරයි |
Alt+ඉහළ ඊතලය |
සංයුක්ත කොටුවක් වසයි |
Shift+Enter |
බහු රේඛා ක්ෂේත්ර වල රේඛා බිඳුමක් ඇතුල් කරයි. |
(ඉහළ ඊතලය) |
පෙර රේඛාවට යයි. |
(පහළ ඊතලය) |
ඊළඟ රේඛායට යයි. |
ඇතුල් කරන්න |
ක්ෂේත්රයකට සිදු කල වෙනස්කම් යොදයි සහ කර්සරය ඊළඟ ක්ෂේත්රයේ ස්ථානගත කරයි. |