Int Function

සංඛ්‍යාවක නිඛිල කොටස ආපසු ලබා දෙයි.

කාරක රීතිය:

Int (අංකය)

ආපසු ලබාදෙන අගය:

Double

පරාමිතීන්:

අංකය: ඕනෑම වලංගු සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleInt

    Int(3.99) REM මුද්‍රණය කිරීම 3.0 අගය ආපසු ලබා දෙයි

    Int(0) REM මුද්‍රණය කිරීම 0.0 අගය ආපසු ලබා දෙයි

    Int(-3.14159) REM මුද්‍රණය කිරීම -4.0 අගය ආපසු ලබා දෙයි

End Sub