වෙබ් පිටු
නව වෙබ් පිටුවක් සැකසීමට, ආරම්භ කරන්න නවHTML ලේඛනයක් තෝරන්න ගොනුව - නව.
A tool for creating new web pages is the Web Layout mode, which you enable with View - Web.
නව වෙබ් පිටු සැකසීම
-
Switch to the web layout mode by choosing View - Web or by opening a new HTML document.
-
ඔබගේ LibreOffice ලේඛනයෙන් HTML පිටුවක් සැදීමට, "HTML ලේඛන" ගොනු වර්ගයකින් (file type) පිටුව සුරකින්න.